7:48 PM
Film : Escape Plan
Stars : Slvester Stallone | Arnold Schwarzenegger
Director : Mikael Håfström
Genre : Action | Mystery | Thriller
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 6.8/10 from 162,596 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.50/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
රේ ගෙ රැකියාව තමයි සිරගත වෙලා ඒ සිරගෙවල් බිඳගෙන එළියට පැමිණීම.එහෙම කරලා හිරගෙවල් වල ඒ දුර්වල තැන් වහන්න බළධාරින්ට උදව් කරන එකයි මෙයා කරන්නෙ.රේ හට බාරදෙනවා අලුත්ම මෙහෙයුමක්.මේ සිරගෙය නවීන සිරගෙයක්.කොහොමටවත්ම සිරකරුවෙකුට ගැලවී පලායන්න බැරි තැනක්.මේ සිරගෙදරට ගියාට පස්සෙ තමා රේ දැනගන්නෙ කවුරුහරි තමන්ව උගුලකට හසු කරලා බව.ඉතින් රේ මේ නවීන සිරගෙයින් මිදී පලායාමක් සැලසුම් කරනවා.මේ සඳහා රේ හට සහය වෙනවා තවත් සිරකරුවෙකු වන එමිල් රොත්මියර්.කෙසේවත් බිඳිය නොහැකි මේ සිරගෙය බිඳින්න තමා මේ දෙන්නා සූඳානම් වෙන්නෙ...
Film : Escape Plan Stars : Slvester Stallone | Arnold Schwarzenegger Director : Mikael Håfström Genre : Action | Mystery | Thril...
Home »
» Escape Plan (2013)
Film : Escape Plan
Stars : Slvester Stallone | Arnold Schwarzenegger
Director : Mikael Håfström
Genre : Action | Mystery | Thriller
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 6.8/10 from 162,596 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.50/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
රේ ගෙ රැකියාව තමයි සිරගත වෙලා ඒ සිරගෙවල් බිඳගෙන එළියට පැමිණීම.එහෙම කරලා හිරගෙවල් වල ඒ දුර්වල තැන් වහන්න බළධාරින්ට උදව් කරන එකයි මෙයා කරන්නෙ.රේ හට බාරදෙනවා අලුත්ම මෙහෙයුමක්.මේ සිරගෙය නවීන සිරගෙයක්.කොහොමටවත්ම සිරකරුවෙකුට ගැලවී පලායන්න බැරි තැනක්.මේ සිරගෙදරට ගියාට පස්සෙ තමා රේ දැනගන්නෙ කවුරුහරි තමන්ව උගුලකට හසු කරලා බව.ඉතින් රේ මේ නවීන සිරගෙයින් මිදී පලායාමක් සැලසුම් කරනවා.මේ සඳහා රේ හට සහය වෙනවා තවත් සිරකරුවෙකු වන එමිල් රොත්මියර්.කෙසේවත් බිඳිය නොහැකි මේ සිරගෙය බිඳින්න තමා මේ දෙන්නා සූඳානම් වෙන්නෙ...
0 comments:
Post a Comment