1:22 PM
Film : Hotel Transylvania
Director : Genndy Tartakovsky
Genre : Animation | Family | Comedy
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 7.1/10 from 137,406 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.50/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
තම බිරිඳ මාර්තාගෙ මරණයෙන් පසු කවුන්ට් ඩ්රැකියුලා අමනුෂ්‍යයන්ට පමණක් පැමිණිය හැකි රහසිගත හෝටලයක් පවත්වගෙන යනවා.මනුෂ්‍යය ලෝකයෙ කිසිවෙකු නොදන්න ඉතා රහසිගත හෝටලයක්.කවුන්ට්ගෙ දියණිය මාවිස් හට අවට ලෝකයේ සිටින අමනුෂ්‍යයන් මුණ ගැස්වීමට සහ හඳුන්වා දීමට තමයි කවුන්ට් මේ හෝටලය පවත්වාගෙන යන්නෙ.මෙතනට සියළුම වර්ග වල අමනුෂ්‍යයෝ එකතු වෙන්නෙ මිනිස්සුන්ගෙ කරදරයෙන් මිදිලා ඉන්න පුළුවන් නිසා.මාවිස්ගෙ 118 වන උපන් දිනයට කවුන්ට් මේ සැමට අරයුම් කරනවා.මේ සාදය අතරෙ අහම්බයෙන් මෙන් මෙතනට තරුණ මනුෂ්‍ය ගැටයෙකු කඩා පත්වෙන්නෙ නොසිතූ විදිහට. ඒ විතරක් නෙවි මාවිස් දකින මේ අවුරුදු 21 ක් වන තරුණ ගැටයා ජොනතන්ගෙ සිතේ ඇය පිළිබඳ ආදරයකුත් ඇති වෙලා....
Film : Hotel Transylvania Director : Genndy Tartakovsky Genre : Animation | Family | Comedy Quality : 720p BR Rip Convert to DVD ...
Home »
» Hotel Transylvania (2012)
Film : Hotel Transylvania
Director : Genndy Tartakovsky
Genre : Animation | Family | Comedy
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 7.1/10 from 137,406 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.50/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
තම බිරිඳ මාර්තාගෙ මරණයෙන් පසු කවුන්ට් ඩ්රැකියුලා අමනුෂ්‍යයන්ට පමණක් පැමිණිය හැකි රහසිගත හෝටලයක් පවත්වගෙන යනවා.මනුෂ්‍යය ලෝකයෙ කිසිවෙකු නොදන්න ඉතා රහසිගත හෝටලයක්.කවුන්ට්ගෙ දියණිය මාවිස් හට අවට ලෝකයේ සිටින අමනුෂ්‍යයන් මුණ ගැස්වීමට සහ හඳුන්වා දීමට තමයි කවුන්ට් මේ හෝටලය පවත්වාගෙන යන්නෙ.මෙතනට සියළුම වර්ග වල අමනුෂ්‍යයෝ එකතු වෙන්නෙ මිනිස්සුන්ගෙ කරදරයෙන් මිදිලා ඉන්න පුළුවන් නිසා.මාවිස්ගෙ 118 වන උපන් දිනයට කවුන්ට් මේ සැමට අරයුම් කරනවා.මේ සාදය අතරෙ අහම්බයෙන් මෙන් මෙතනට තරුණ මනුෂ්‍ය ගැටයෙකු කඩා පත්වෙන්නෙ නොසිතූ විදිහට. ඒ විතරක් නෙවි මාවිස් දකින මේ අවුරුදු 21 ක් වන තරුණ ගැටයා ජොනතන්ගෙ සිතේ ඇය පිළිබඳ ආදරයකුත් ඇති වෙලා....
0 comments:
Post a Comment