1:15 PM
Tv Series : Kill Me Heal Me
Stars : ji sung | Lena Headey | maisie Williams | Emilia Clarke | Kit Harington | hwang jung eum | park seo joon
Directors : Dae-jin Kim | Jin-man Kim
Genre : Romance | Drama | Comedy
Quality : DVDRip Convert to DVD
IMDb Rate : 8.7/10 from 381 users
Sound : 5.1
Language : Korean
Subtitle : English/සිංහල
Price : Rs.175/=
(5 DVD Pack)
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
තමන්ගෙ ළමා වියේදි විඳීන්න ලැබුණු අප්‍රසන්න සිදුවීම් චා ඩූ හයින්ගෙ මනසට දැඩි බලපෑමක් ඇති කරනවා.ඉන් සිඳු වන්නෙ ඔහුගෙ මනස එකිනෙකට වෙනස් පෞරුෂ හතකට බෙදී යාම.බහුපෞරුෂ ව්‍යාධිය නමින් මේ තත්වය හඳුන්වනවා.මේ පෞරුෂ මතු වූ විටදි කරන දේ ගැන චා ඩූ හයින්ට මතකයක් නැහැ.ඔහු උත්සහ කරන්නෙ තම ජීවිතයෙ පාලනය නැවත ලබාගන්න.ඇමරිකාවෙ හිඳිමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න චා ඩූ හයින්ගෙ එක් පෞරුෂයක් විසින් හදිසියෙම කොරියාවට ඔහුව රැගෙන එනවා.චා ඩූ හයින්ගෙ පවුල කෝටිපති ව්‍යාපාරික පවුලක්.චා ඩූ හයින් තමන්ගෙ රෝගී තත්වය සැමගෙන්ම වසන් කරගෙන රහසින් ප්‍රතිකාර ගැනීමට තීරණය කරනවා.ඔහු රහස් චිකිත්සකයෙකු මේ සඳහා බඳවාගන්නවා.ඒ තමයි ඔහ් රි ජින්.ඇය පළමු වසරේ මනෝ චිකිත්සක නිළධාරිනියක්.කල් ගතවෙද්දි චා ඩූ හයින් සහ ඔහ් රි ජින් ප්‍රේමයෙන් බැඳෙනවා.නමුත් චා ඩූ හයින්ගෙ පෞරුෂ හතක් පාලනය කරගෙන කටයුතු කරන්න ඔහ් රි ජින්ට සිදු වෙනවා.ඔය අතරෙදි අහ්න් නැමැති තමන්ගෙ ලේකම්ගෙ උදව් ඇතිව චා ඩූ හයින් තමන්ගෙ අතීතයෙ අමතකව ඇති දේවල් ගැන සොයන්න පටන් ගන්නවා..
Tv Series : Kill Me Heal Me Stars : ji sung | Lena Headey | maisie Williams | Emilia Clarke | Kit Harington | hwang jung eum | par...
Home »
» Kill Me Heal Me: South Korean Television serias (2015)
Tv Series : Kill Me Heal Me
Stars : ji sung | Lena Headey | maisie Williams | Emilia Clarke | Kit Harington | hwang jung eum | park seo joon
Directors : Dae-jin Kim | Jin-man Kim
Genre : Romance | Drama | Comedy
Quality : DVDRip Convert to DVD
IMDb Rate : 8.7/10 from 381 users
Sound : 5.1
Language : Korean
Subtitle : English/සිංහල
Price : Rs.175/=
(5 DVD Pack)
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
තමන්ගෙ ළමා වියේදි විඳීන්න ලැබුණු අප්‍රසන්න සිදුවීම් චා ඩූ හයින්ගෙ මනසට දැඩි බලපෑමක් ඇති කරනවා.ඉන් සිඳු වන්නෙ ඔහුගෙ මනස එකිනෙකට වෙනස් පෞරුෂ හතකට බෙදී යාම.බහුපෞරුෂ ව්‍යාධිය නමින් මේ තත්වය හඳුන්වනවා.මේ පෞරුෂ මතු වූ විටදි කරන දේ ගැන චා ඩූ හයින්ට මතකයක් නැහැ.ඔහු උත්සහ කරන්නෙ තම ජීවිතයෙ පාලනය නැවත ලබාගන්න.ඇමරිකාවෙ හිඳිමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න චා ඩූ හයින්ගෙ එක් පෞරුෂයක් විසින් හදිසියෙම කොරියාවට ඔහුව රැගෙන එනවා.චා ඩූ හයින්ගෙ පවුල කෝටිපති ව්‍යාපාරික පවුලක්.චා ඩූ හයින් තමන්ගෙ රෝගී තත්වය සැමගෙන්ම වසන් කරගෙන රහසින් ප්‍රතිකාර ගැනීමට තීරණය කරනවා.ඔහු රහස් චිකිත්සකයෙකු මේ සඳහා බඳවාගන්නවා.ඒ තමයි ඔහ් රි ජින්.ඇය පළමු වසරේ මනෝ චිකිත්සක නිළධාරිනියක්.කල් ගතවෙද්දි චා ඩූ හයින් සහ ඔහ් රි ජින් ප්‍රේමයෙන් බැඳෙනවා.නමුත් චා ඩූ හයින්ගෙ පෞරුෂ හතක් පාලනය කරගෙන කටයුතු කරන්න ඔහ් රි ජින්ට සිදු වෙනවා.ඔය අතරෙදි අහ්න් නැමැති තමන්ගෙ ලේකම්ගෙ උදව් ඇතිව චා ඩූ හයින් තමන්ගෙ අතීතයෙ අමතකව ඇති දේවල් ගැන සොයන්න පටන් ගන්නවා..
0 comments:
Post a Comment