Max.Price: Rs. 35.00
Stars : Christian Bale | Michael Caine | Ken Watanabe | Katie Holmes | Morgan Freeman | Liam Neeson
Director : Christopher Nolan
Genre : Action | Adventure
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 8.3/10 from 886,019 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.35/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
ගෝතම් නගරයෙන් දුරස්ව සිටින තරුණ බෘස් වේයින් ඡායා කණ්ඩායමේ සමාජිකායකු වන හෙන්රි ඩුකාඩ් මුණ ගැසෙනවා. ඔහු තමයි බෘෘස් වේයින්ට සටන් ක්‍රම පුහුණු කරන්නෙ. පුහුණුව අවසානයේ ඩුකාඩ් ඡායා කණ්ඩායමේ සත්‍ය අරමුණ බෘෘස් හට එළිදරව් කරනවා.ඒ ගෝතම් නගරය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම.මිනීමැරීම ප්‍රතික්ෂේප කරමින් නැවත ගෝතම් නගරයට පැමිණෙන බෘෘස් ඔහුගෙ පක්ෂපාතී ප්‍රධාන සේවකයා වූ ඇල්ෆ්‍රඩ් සහ වේයින් එන්ටර්ප්‍රයිසස් හී තාක්ෂණික විශේෂඥ ලුෂියස් ෆොක්ස්ගෙ උදව් ඇතිව ගෝතම්හී හිස ඔසවා සිටින පාතාලයෙන් නගරය ආරක්ෂා කිරීමට කටයුතු සූඳානම් වෙනවා.ඒ බැට්මෑන් ලෙස පෙනී සිටිමින්...
0 comments:
Post a Comment