6:12 PM
Film : Ek Thi Daayan
Stars : Emraan Hashmi | Konkona Sen Sharma | Kalki Koechlin | Huma Qureshi
Director : Kannan Iyer
Genre : Horror | Romance | Thriller
Quality : 720p DVDRip Convert to DVD
IMDb Rate : 5.6/10 from 2,826 users
Sound : 5.1
Language : Hindi
Subtitle : English/සිංහල
Price : Rs.35/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
බෝබෝ කියන්නෙ ඉන්දියාවෙ ඉන්න විශිෂ්ට කීර්තිමත් විජ්ජාකරුවෙක්.තාමරා කියන්නෙ බෝබෝගෙ පෙම්වතිය.බෝබෝට යම් අවස්ථාවලදි එයා පුංචි කාලෙ මියගිය එයාගෙ නංගි මීෂාව පේන්න ඇහෙන්න ගන්නවා.ඒත් තාමරාවත් මේක පිළිගන්නෙ නෑ.හැබැයි මීෂා මියගියෙ කොහොමද කියලවත් බෝබෝට මතක නෑ.මේ හේතුව නිසාම බෝබෝ කිහිපවිටක්ම එයාගෙ සංදර්ශණ අවුල් කරගන්නවා.එයාගෙ සහයකයො මේ නිසා තුවාලත් වෙනවා.බෝබෝ තීරණය කරනවා මනෝචිකිත්සකයෙක් හමුවෙන්න.බෝබෝගෙ පැරණි සම්බන්ධකම් තියෙන වෛද්‍ය පාලිට්ව බෝබෝ මුණගැහෙනවා.එහිදි පාලිට් බෝබෝව මෝහනය කරලා එයාගෙ අතීතයට යවනවා.තමන්ගෙ අතීතය දකින බෝබෝ සියල්ල ටික ටික වටහාගන්නවා.යක්දෙස්සියකගෙ ගොදුරක් වෙලා තමන්ගෙ කුඩා නැගණිය පියා මියයන හැටි බෝබෝ දකිනවා.බෝබෝ මෝහනයෙන් මිදුනට පස්සෙ වෛද්‍ය පාලිට්වත් මේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.එයා කියන්නෙ ඒ කාලෙයෙ බෝබෝ හිටිය මනසික තත්වය හොඳ නැති බව.ඒත් බෝබෝ මේක තදින්ම විශ්වාස කරනවා.යක්දෙස්සිය අවසානයෙ කියන්නෙ බෝබෝ වෙනුවෙන් ආපහු එනවා කියලා.බෝබෝගෙ හිතට මේ සිදුවීම් පෙල තදින්ම කා වැදිලා තියෙන්නෙ.දවසක්……
Film : Ek Thi Daayan Stars : Emraan Hashmi | Konkona Sen Sharma | Kalki Koechlin | Huma Qureshi Director : Kannan Iyer Genre : Horro...
Home »
» Ek Thi Daayan (2013)
Film : Ek Thi Daayan
Stars : Emraan Hashmi | Konkona Sen Sharma | Kalki Koechlin | Huma Qureshi
Director : Kannan Iyer
Genre : Horror | Romance | Thriller
Quality : 720p DVDRip Convert to DVD
IMDb Rate : 5.6/10 from 2,826 users
Sound : 5.1
Language : Hindi
Subtitle : English/සිංහල
Price : Rs.35/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
බෝබෝ කියන්නෙ ඉන්දියාවෙ ඉන්න විශිෂ්ට කීර්තිමත් විජ්ජාකරුවෙක්.තාමරා කියන්නෙ බෝබෝගෙ පෙම්වතිය.බෝබෝට යම් අවස්ථාවලදි එයා පුංචි කාලෙ මියගිය එයාගෙ නංගි මීෂාව පේන්න ඇහෙන්න ගන්නවා.ඒත් තාමරාවත් මේක පිළිගන්නෙ නෑ.හැබැයි මීෂා මියගියෙ කොහොමද කියලවත් බෝබෝට මතක නෑ.මේ හේතුව නිසාම බෝබෝ කිහිපවිටක්ම එයාගෙ සංදර්ශණ අවුල් කරගන්නවා.එයාගෙ සහයකයො මේ නිසා තුවාලත් වෙනවා.බෝබෝ තීරණය කරනවා මනෝචිකිත්සකයෙක් හමුවෙන්න.බෝබෝගෙ පැරණි සම්බන්ධකම් තියෙන වෛද්‍ය පාලිට්ව බෝබෝ මුණගැහෙනවා.එහිදි පාලිට් බෝබෝව මෝහනය කරලා එයාගෙ අතීතයට යවනවා.තමන්ගෙ අතීතය දකින බෝබෝ සියල්ල ටික ටික වටහාගන්නවා.යක්දෙස්සියකගෙ ගොදුරක් වෙලා තමන්ගෙ කුඩා නැගණිය පියා මියයන හැටි බෝබෝ දකිනවා.බෝබෝ මෝහනයෙන් මිදුනට පස්සෙ වෛද්‍ය පාලිට්වත් මේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.එයා කියන්නෙ ඒ කාලෙයෙ බෝබෝ හිටිය මනසික තත්වය හොඳ නැති බව.ඒත් බෝබෝ මේක තදින්ම විශ්වාස කරනවා.යක්දෙස්සිය අවසානයෙ කියන්නෙ බෝබෝ වෙනුවෙන් ආපහු එනවා කියලා.බෝබෝගෙ හිතට මේ සිදුවීම් පෙල තදින්ම කා වැදිලා තියෙන්නෙ.දවසක්……
0 comments:
Post a Comment