Max.Price: Rs. 35.00
Stars : Christian Bale | Michael Caine | Tom Hardy | Joseph Gordon-Levitt | Morgan Freeman | Anne Hathaway | Gary Oldman
Director : Christopher Nolan
Genre : Action | Thriller
Quality : 720p BRRip Convert to DVD
IMDb Rate : 8.5/10 from 1,037,094 users
Sound : 5.1
Language : English
Subtitle : English/සිංහල
Price : Rs.35/=
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983
අවුරුදු අටකට පස්සෙ.. බැට් මෑන් ගෝතම් නගරයෙ සුබ සිද්ධිය වෙනුවෙන් හාවි ඩෙන්ට්ගේ මරණයේ වගකීම තමන් පිට ගනීමින් සියළු දෙයම කැප කරමින් අතුරුදහන් වීමෙන් පසු වසර අටක් ගතවෙලා.නමුත් වේයින් මැදුරට ගෙවල් බිඳින්නියකගෙ පැමිණීමත් ඒ අතරෙහි නගරයට ඇතුළු වන බෙන් නැමති ක්රෑර ත්රස්තවාදියාත් නිසා බැට්මෑන් නැවත ගෝතම් නගරය ආරක්ෂා කිරීමට පැමිණෙනවා.නගරයේ සුදු නයිට් වරයාගෙ ඝාතනයෙ සැකකරු වූ මේ කාල නයිට්වරයා හට බෙන්ට වගේම ගෝතම් පොලිස් දෙපාර්ථමේන්තුවටත් මුහුණ දෙන්න සිදුවෙනවා.කිසිදා දිනිය නොහැකි යැයි පෙනෙන යුද්ධයකට බැට්මෑන් ප්රවේශ වෙන්නෙ ගෝතම් නගරයේ ආරක්ෂාව වෙනුවෙන්...
0 comments:
Post a Comment