Max.Price: Rs . 35.00  Postage   :  Rs. 50.00

Home » » Thakka Thakka (2015) (Movie)

Thakka Thakka (2015) (Movie)



 Max.Price: Rs . 35.00
 Postage   :  Rs. 50.00












Stars : Vikranth | Abhinaya | Arul Das
Director : Sanjeev
Genre : Action |Drama | Thriller
Source : 720p DVDRip
IMDb Rate : 5.3/10 from 47 users
Sound : 5.1
Language : Tamil
Subtitle : English | සිංහල
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.
Massege : www.facebook.com/kingraone22
call : 0750965983 / 0766029315 / 0452265042

අවුරුදු දහසයෙදි තුල්සිව ඇයගේ පියා විසින් ගණිකා මඩමකට විකුණනවා.ඉන් ටික කාලෙකට පස්සෙ ගැබ්ගන්න තුල්සි පිරිමි දරුවෙකු ප්‍රසූත කරනවා.ඒ තමයි සත්‍යා.ගණිකා මඩමේ හැදී වැඩෙන සත්‍යා එක් දිනක් යම් සිදුවීමක් හේතුවෙන් ගණිකා මඩමෙන් පලා යනවා.නමුත් මේ සිදුවීමේදි සත්‍යාගෙ මව මිය යනවා.චෙන්නයි වලට එන සත්‍යාට යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුවා කාර්ති තමා එදා ඉඳලා සත්‍යාට හැම දේම. යාළුවත් එහෙමයි.මේ කාර්ති ආදරේ කරන ගෑණු ළමයා තමා ඉන්දු.මේ දෙන්නගෙ ආදරේ ඉන්දුගෙ ගෙදර දැනගත්තට පස්සෙ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.ඉන්දු විවාහ කරගන්න හිතා ඉන්න ඇයගෙ මස්සිනා  ඉන්නෙ පරමන් ගාව.පරමන් කියන්නෙ පාරම්පරික මැරයෙක්.ඒ වගේම දේශපාලන බලය ඇති කෙනෙක්. මේ ඔක්කොම අතරේ තමයි කාර්ති සහ ඉන්දු කාටත් හොරා විවාහ වෙන්නෙ...

0 comments:

Post a Comment

Facebook

Powered by Blogger.

Pages

Blogger news

About Me

My photo
ඉතා සුළු මුදලකට පැහැදිලි දසුන් සහිතව 5.1 ශබ්ද මාදිලියෙන් ඉතා උසස් තත්වයෙන් යුතු DVD චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා තැපැල් මාර්ගයෙන් නිවසටම ලැබීමට සැලැස්වීම මෙම අඩවියෙ මගින් සිදු කරයි.

Blogroll

Blogger templates

Followers